යාලුවනේ අපි අද ඉඳන් ඔයාලට වෙබ් site එකක් හදන හැටි සරලව කියල දෙන්නයි යන්නේ .ඔයාලා දන්නවා ඇති වෙබ් site හදන්නේ programming language භාවිතා කරලා කියලා.මේ සඳහා භාවිතා කරන මූලික භාෂාව තමා
HTML කියන්නේ.මේක බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් පරිගණක භාෂාවක්.ඉතින් ඔයාලට පුළුවන් ඉදිරියට මේ ගැන බොහොම සරලව සිංහලෙන්ම ඉගෙන ගන්න.ඊට කලින් ඔයාලා මේ පහල තියෙන ටික කියෝලා පොඩි අවබෝදයක් ලබාගන්නා.එක අපිට ඉස්සරහ වැඩ කටයුතු පහසුකරයි.
එහෙනම් අපි අලුත්ම HTML පාඩම් මාලාවත් එක්ක ඉදිරියේදී හමුවෙමු යාලුවනේ.
What is HTML?
HTML is a
markup language for
describing web documents (web pages).
- HTML stands for Hyper Text Markup Language
- A markup language is a set of markup tags
- HTML documents are described by HTML tags
- Each HTML tag describes different document content
No comments:
Post a Comment